තොළඹුගොල්ල මහ විද්‍යාලයේ විශේෂ අධ්‍යාපන ඒකකයේ දරුවන්ට වැසිකිළි පහසුකම් සපයා දෙන්න
තොළඹුගොල්ල මහ විද්‍යාලය මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල අධ්‍යාපන කළාපයේ දුෂ්කර පාසලකි. දැනට මෙම පාසලේ විශේෂ අධ්‍යාපන ඒකකයක් පවත්වාගෙන යනු ලබන අතර එම ඒකකයේ විවිධ වූ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් 13 දෙනෙකු ඉගෙනුම ලබයි.
ඔවුන්ට මූලික අවශ්‍යතාවක් වන වැසිකිළි පහසුකම් සපයා ගැනීමේ දුෂ්කරතාවයක් පවතින අතර, මේ සදහා විවිධ ආධාර මත වැසිකිළියක් ඉදිකිරීම ආරම්භ කර ඇත. එහි ඉතිරි වැඩ නිමකර ගැනීම සදහා තවත් අවශ්‍ය ද්‍රව්‍ය ඇස්තමේන්තුවක් මේ සමග ඉදිරිපත් කර ඇත.
මෙම පාසලේ තවත් සිසුන් 810ක් පමණ ඉගෙනුම ලබන අතර එයින් වැඩි පිරිසක් ආර්ථික අපහසුතාවයන් මැද ඉගෙනුම බලන සිසුන් වේ. මේ පිළිබදව අවධානය යොමුකර ඉහත ඉදිකිරීම සදහා අවශ්‍ය වන ද්‍රව්‍ය සපයා දෙන මෙන් විශේෂ අධ්‍යාපන ඒකකය භාර ගුරුතුමන් සහ විදුහල්පති තුමන් ඉල්ලා සිටී.